වීජීය භාග

පාසැල් විෂය නිර්දේශයේ 10 ශ්‍රේණියට අදාල වීජීය භාග පාඩම මෙහිදී සාකච්ඡා කොට ඇත.

  • හරයේ අසමාන වීජීය පද සහිත භාග එකතු කිරීම
  • හරයේ අසමාන වීජීය පද සහිත භාග අඩු කිරීම
  • වීජීය පද සහිත ප්‍රකාශනවල කුඩා ම පොදු ගුණාකාරය සෙවීම
  • හරයේ අසමාන ද්විපද ප්‍රකාශන සහිත වීජීය භාග අඩු කිරීම
  • හරයේ අසමාන ද්විපද ප්‍රකාශන සහිත වීජීය භාග එකතු කිරීම
  • ද්විපද ප්‍රකාශන සහිත වීජීය ප්‍රකාශනවල කුඩා ම පොදු ගුණාකාරය සෙවීම
  • ත්‍රිපද වර්ගජ ප්‍රකාශන සහිත වීජීය ප්‍රකාශනවල කුඩා ම පොදු ගුණාකාරය සෙවීම
  • වීජීය භාග සම්බන්ධ ගැටලු කිහිපයක් සාකච්ඡා කිරීම

වචන මාලාව (Glossary) 

  • හරය - Denominator
  • ලවය - Numerator
  • එකතු කිරීම - Addition
  • අඩු කිරීම - Subtraction
  • කුඩා ම පොදු ගුණාකාරය - Least Common Multiple
  • ද්විපද ප්‍රකාශන - Binomial Expressions
  • අසමාන වීජීය පද - Unequal algebraic terms
  • ත්‍රිපද වර්ගජ ප්‍රකාශන - Trinomial quadratic expressions
  • වීජීය ප්‍රකාශන - Algebraic expressions
  • සංගුණකය - Coefficient

Tags