සමීකරණ

පාසැල් විෂය නිර්දේශයේ 10 ශ්‍රේණියට අදාල සමීකරණ පාඩම මෙහිදී සාකච්ඡා කොට ඇත.

  • හරස් ගුණිතය හැඳින්වීම
  • සරල සමීකරණ හරස් ගුණිතය භාවිතයෙන් විසඳීම
  • සංගුණක සමාන නොවන සමගාමී සමීකරණ විසඳීම සමගාමී සමීකරණ විසඳීම
  • සංගුණක සමාන නොවන සමගාමී සමීකරණ විසඳීම
  • සංගුණක සමාන නොවන සමගාමී සමීකරණ ආදේශ ක්‍රමය භාවිතා කර විසඳීම
  • එක් විචල්‍යයක් ඉවත් කිරීමේ ක්‍රමය භාවිතා කර විසඳීම
  • වගන්ති සහිත ගැටලුවක් සමගාමී සමීකරණ භාවිතයෙන් විසඳීමේදී සැලකිලිමත් විය යුතු කරුණු හැඳින්වීම
  • වර්ගජ සමීකරණ හැඳින්වීම
  • ඕනෑම සංඛ්‍යාවක් 0න් ගුණ කල විට පිළිතුර 0 වන බව පැහැදිලි කිරීම
  • සංඛ්‍යා දෙකක් ගුණ කල විට පිළිතුර 0 වේ නම්,ඉන් එක සංඛ්‍යාවක් වත් 0 විය යුතු වන බව පැහැදිලි කිරීම
  • වර්ගජ සමීකරණයේ මූල හැඳින්වීම
  • වර්ගජ සමීකරණයක මූල වර්ගජ සමීකරණය තෘප්ත කරන බව පෙන්වීම
  • සමීකරණයේ මූල යනු සමීකරණයේ විසඳුම් ම බව හැඳින්වීම
  • වර්ගජ සමීකරණ විසඳීම සම්බන්ධ ගැටලු කිහිපයක් සහ ඒවාට පිළිතුරු මෙහිදී සාකච්ඡා කිරීම
  • සමීකරණ සම්බන්ධ ගැටලු කිහිපයක් සාකච්ඡා කිරීම

වචන මාලාව (Glossary) 

  • සරල සමීකරණ - Linear equations
  • භාගය - Fraction
  • හරය - Denominator
  • ලවය - Numerator
  • සමගාමී සමීකරණ - Simultaneous equations
  • ආදේශ ක්‍රමය - The method of substitution
  • එක් විචල්‍යයක් ඉවත් කිරීමේ ක්‍රමය - The method of elimination
  • විසඳීම - Solve
  • ප්‍රකාශනය - Expression
  • එකතු කිරීම - Addition
  • අඩු කිරීම - Subtraction
  • සංගුණකය - Coefficient
  • හරස් ගුණිතය - Cross multiplication
  • වර්ගජ සමීකරණ - Quadratic equations
  • සමීකරණයක මූල - Roots of the equation
  • සමීකරණයක විසඳුම් - Solutions of the equation
  • තෘප්ත කරන බව - Satisfy
  • ගුණිතය - Product
  • තහවුරු කිරීම - Verify
  • එකිනෙකට වෙනස් මූල - Distinct roots

Tags