ප්‍රතිලෝම සමානුපාත

පාසැල් විෂය නිර්දේශයේ 10 ශ්‍රේණියට අදාල ප්‍රතිලෝම සමානුපාත පාඩම මෙහිදී සාකච්ඡා කොට ඇත.

  • අනුලෝම සමානුපාත අර්ථ දැක්වීම
  • ප්‍රතිලෝම සමානුපාත අර්ථ දැක්වීම
  • ප්‍රතිලෝම සමානුපාත හා අනුලෝම සමානුපාත අතර වෙනස හැඳින්වීම
  • ප්‍රතිලෝම සමානුපාත යෙදෙන අවස්ථා සාකච්ඡා කිරීම
  • ප්‍රතිලෝම සමානුපාත සම්බන්ධ ගැටලු අර්ථ දැක්වීම භාවිතයෙන් විසඳීම
  • මිනිස් දින අර්ථ දැක්වීම
  • මිනිස් දින සම්බන්ධ ගැටලු විසඳීම
  • ප්‍රතිලෝම සමානුපාත සම්බන්ධ ගැටලු වීජීය ආකාරයට ලිවීමෙන් විසඳීම
  • මිනිස් පැය අර්ථ දැක්වීම
  • මිනිස් පැය සම්බන්ධ ගැටලු විසඳීම
  • ප්‍රතිලෝම සමානුපාත සම්බන්ධ ගැටලු කිහිපයක් සාකච්ඡා කිරීම

වචන මාලාව (Glossary) 

  • වෙනස් රාශි - Distinct quantities
  • වැඩිවීම - Increase
  • අඩුවීම - Decrease
  • ඒකීය ක්‍රමය - Unitary method
  • අර්ථ දැක්වීම භාවිතයෙන් - Using the definition
  • නියත අගය - Constant value
  • වීජීය ආකාරය - Algebraically
  • අනුපාතය - Ration
  • අනුලෝම සමානුපාත - Direct proportion
  • මිනිස් දින - Man days
  • මිනිස් පැය - Man hours
  • වැඩය - Task
  • කාර්යය - Task
  • විශාලත්වය - Magnitude
  • ප්‍රමාණවත් - Sufficient
  • ගුණිතය - Product

Tags