සංඛ්‍යාත ව්‍යාප්ති

පාසැල් විෂය නිර්දේශයේ 10 ශ්‍රේණියට අදාල සංඛ්‍යාත ව්‍යාප්ති පාඩම මෙහිදී සාකච්ඡා කොට ඇත.

  • සන්තතික දත්ත හැඳින්වීම
  • සන්තතික දත්ත අඩංගු සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක පන්ති ප්‍රාන්තර සකස් වන ආකාරය
  • සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක එක් එක් පන්ති ප්‍රාන්තරයට අදාල මධ්‍ය අගය සෙවීම
  • විවික්ත දත්ත හැඳින්වීම
  • විවික්ත දත්ත අඩංගු සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක පන්ති ප්‍රාන්තර සකස් වන ආකාරය
  • සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක, මධ්‍ය අගය(x) සහ සංඛ්‍යාතය(f) ඇසුරෙන් fx තීරුව සකස් කරගන්නා ආකාරය
  • 'Ʃ' සංකේතය හැඳින්වීම
  • සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක Ʃfx සහ Ʃf ඇසුරෙන් මධ්‍යන්‍යය සෙවීම
  • උපකල්පිත මධ්‍යන්‍යය හැඳින්වීම
  • සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක අපගමන(d) තීරුව සකස් කරගන්නා ආකාරය
  • සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක, අපගමනය(d) සහ සංඛ්‍යාතය(f) ඇසුරෙන් fd තීරුව සකස් කරගන්නා ආකාරය
  • සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක, උපකල්පිත මධ්‍යන්‍යය, Ʃfd සහ Ʃf ඇසුරෙන් මධ්‍යන්‍යය සෙවීම
  • සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක, පූර්ණ සංඛ්‍යාවට වටයන අවස්ථා
  • සංඛ්‍යාත ව්‍යාප්ති සම්බන්ධ ගැටලු කිහිපයක් සාකච්ඡා කිරීම

වචන මාලාව (Glossary) 

  • මාතය - Mode
  • මධ්‍යස්ථය - Median
  • පරාසය - Range
  • මාත පන්තිය - Modal class
  • සන්තතික දත්ත - Discrete data
  • සමූහිත සංඛ්‍යාත ව්‍යාප්ති - Grouped frequency distribution
  • පන්ති ප්‍රාන්තර - Class intervals
  • පන්ති ප්‍රාන්තරයක තරම - Class size / Class width
  • මධ්‍ය අගය - Mid value
  • විවික්ත දත්ත - Continuous data
  • සංඛ්‍යාතය - Frequency
  • මධ්‍යන්‍යය - Median
  • උපකල්පිත මධ්‍යන්‍යය - Assumed mean
  • අපගමනය - Deviation
  • ආසන්න පූර්ණ සංඛ්‍යාවට වැටයීම - Rounding off to the nearest whole number

Tags