වර්ගමූලය

පාසැල් විෂය නිර්දේශයේ 10 ශ්‍රේණියට අදාල වර්ගමූලය පාඩම මෙහිදී සාකච්ඡා කොට ඇත.

  • පූර්ණ වර්ග හැඳින්වීම
  • වර්ගමූලය හැඳින්වීම
  • වර්ගමූලය දැක්වීමට යොදන සංකේතය හැඳින්වීම
  • ආසන්න අගයක් සන්නිකර්ෂණයක් ලෙස හඳුන්වන බව හැඳින්වීම
  • ආසන්න අගයක් බව දැක්වීමට '≈' සංකේතය යොදා ගන්නා බව හැඳින්වීම
  • සංඛ්‍යාවක වර්ගමූලය පළමු සන්නිකර්ෂණයට සොයන ආකාරය හැඳින්වීම
  • බෙදීමේ ක්‍රමය (සාධාරණ ක්‍රමය) මඟින් වර්ගමූලය සොයන ආකාරය උදාහරණ කිහිපයකින් සාකච්ඡා කිරීම
  • වර්ගමූලය සම්බන්ධ ගැටලු කිහිපයක් සාකච්ඡා කිරීම

වචන මාලාව (Glossary) 

  • පූර්ණ වර්ග - Perfect squares
  • සංඛ්‍යාවක වර්ගය - Square of a number
  • පළමු සන්නිකර්ෂණය - First approximation
  • බෙදීමේ ක්‍රමය - Division method
  • දශමස්ථාන - Decimal places

Tags