දත්ත නිරූපණය

පාසැල් විෂය නිර්දේශයේ 10 ශ්‍රේණියට අදාල දත්ත නිරූපණය පාඩම මෙහිදී සාකච්ඡා කොට ඇත.

  • තීර ප්‍රස්තාර හැඳින්වීම
  • තීර ප්‍රස්තාර ඇඳීමේදී සැලකිලිමත් විය යුතු කරුණු
  • වෘත්තයකින් 1/2කට, 1/4කට, 1/3කට හා 3/4කට අදාල කේන්ද්‍ර කෝණය ගණනය කරන ආකාරය හැඳින්වීම
  • වගුවකින් දක්වා ඇති තොරතුරු වට ප්‍රස්තාරයකින් දැක්වීමට අවශ්‍ය කෝණ ගණනය කරන ආකාරය හැඳින්වීම
  • වෘත්ත ප්‍රස්තාරයක් ඇඳීමට කෝණ මනින ආකාරය හැඳින්වීම
  • වගුවකින් දක්වා ඇති තොරතුරු වට ප්‍රස්තාරයකින් දැක්වීම
  • දී ඇති වට ප්‍රස්තාරයකින් අසන ප්‍රශ්ණ වලට පිළිතුරු සපයන ආකාරය
  • දත්ත නිරූපණය සම්බන්ධ ගැටලු කිහිපයක් සාකච්ඡා කිරීම

වචන මාලාව (Glossary) 

  • තීර ප්‍රස්තාර - Column graph
  • චිත්‍ර ප්‍රස්තාර - Picture graph
  • වෘත්තය - Circle
  • කේන්ද්‍රික ඛණ්ඩ - Sectors
  • කෝණය - Angle
  • කේන්ද්‍ර කෝණය - Angle at the centre
  • වෘත්ත ප්‍රස්තාර - Pie charts/ Pie graphs

Tags