වර්ගජ ප්‍රකාශනවල සාධක

පාසැල් විෂය නිර්දේශයේ 10 ශ්‍රේණියට අදාල වර්ගජ ප්‍රකාශනවල සාධක පාඩම මෙහිදී සාකච්ඡා කොට ඇත.

  • සමචතුරස්‍රයක වර්ගඵලය සෙවීම
  • ත්‍රිපද වර්ගජ ප්‍රකාශනවල මැද පදය ධන වී අවසාන පදය ධන වූ විට සාධක සෙවීම
  • ත්‍රිපද වර්ගජ ප්‍රකාශනවල මැද පදය ධන වී අවසාන පදය ඍණ වූ විට සාධක සෙවීම
  • ත්‍රිපද වර්ගජ ප්‍රකාශනවල මැද පදය ඍණ වී අවසාන පදය ධන වූ විට සාධක සෙවීම
  • ත්‍රිපද වර්ගජ ප්‍රකාශනවල මැද පදය ඍණ වී අවසාන පදය ඍණ වූ විට සාධක සෙවීම
  • ත්‍රිපද වර්ගජ ප්‍රකාශනයක සාධකවල නිරවද්‍යතාව පරීක්ෂා කරන ආකාරය
  • වර්ග දෙකක අන්තරයක් සේ දැක්වෙන ප්‍රකාශනවල සාධක සෙවීම
  • වර්ගජ ප්‍රකාශනවල සාධක සම්බන්ධ ගැටලු කිහිපයක් සාකච්ඡා කිරීම

වචන මාලාව (Glossary) 

  • වීජීය ප්‍රකාශන - Algebraic expressions
  • සාධක - Factors
  • ත්‍රිපද වර්ගජ ප්‍රකාශන - Trinomial quadratic expressions
  • නිරවද්‍යතාව - Accuracy
  • වර්ග දෙකක අන්තරය - Difference of two squares

Tags