පරිමාණ රූප

පාසැල් විෂය නිර්දේශයේ 10 ශ්‍රේණියට අදාල පරිමාණ රූප පාඩම මෙහිදී සාකච්ඡා කොට ඇත.

  • අරෝහණ කෝණය යනු ඇස් මට්ටමෙන් ඉහළ පිහිටි දෙයක් නිරීක්ෂණය කිරීමේදී භාවිතා කරන කෝණය බව හැඳින්වීම
  • අවරෝහණ කෝණය යනු ඇස් මට්ටමෙන් පහළ පිහිටි දෙයක් නිරීක්ෂණය කිරීමේදී භාවිතා කරන කෝණය බව හැඳින්වීම
  • අරෝහණ කෝණය සහ අවරෝහණ කෝණය මැනීමට 'ආනතිමානය' නම් උපකරණය භාවිතා කරන බව හැඳින්වීම
  • ආනතිමානය භාවිතයෙන් අවරෝහණ කෝණය මනින ආකාරය
  • ආනතිමානය භාවිතයෙන් ආරෝහණ කෝණය මනින ආකාරය
  • සැබෑ දුර ඇසුරෙන් පරිමාණයක් තීරණය කර ගන්නා ආකාරය
  • තෝරාගත් පරිමාණයක් අනුපාතයක් ලෙස සකස් කර ගන්නා ආකාරය
  • අරෝහණ කෝණය සහ අවරෝහණ කෝණය සම්බන්ධ අවස්ථාවකට දළ සටහනක් අඳින ආකාරය
  • අරෝහණ කෝණය සහ අවරෝහණ කෝණය සම්බන්ධ උදාහරණ ඇසුරෙන් පරිමාණ රූපයක් ඇඳ සැබෑ දුර සොයන ආකාරය
  • පරිමාණ රූප සම්බන්ධ ගැටලු කිහිපයක් සාකච්ඡා කිරීම

වචන මාලාව (Glossary) 

  • දිශාව - Direction
  • කෝණය - Angle
  • දුර - Distance
  • සිරස් තලයේ පරිමාණ රූප - Scale diagrams in a vertical plane
  • සැබෑ දුර - Actual distance
  • අනුපාතය - Ratio
  • පරිමාණය - Scale
  • දළ රූප සටහන - A rough sketch
  • කෝණමානය - Protractor
  • අරෝහණ කෝණය - Angle of elevation
  • අවරෝහණ කෝණය - Angle of depression
  • ඇස් මට්ටම - eye level
  • ආනතිමානය - Clinometer

Tags